විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට...(වීඩියෝ)

මාර් 22, 2022
  • විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

    විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ, දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්වය මීට බලපා ඇති බවයි....

    Latest News