මාවුස්සා කැලේ,කාසල්රී හිඳෙයි

ජන 29, 2020

    මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක සිට පවතින වියළි කාළගුණය හේතුවෙන් මාවුස්සා කැලේ සහ කාසල්රී යන ජලාශවල ජල මට්ටම පහත බසිමින් පවතියි.

    එබැවින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ලක්ෂපාන ජල විදුලි බාලාගාර සංකීර්ණ යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසූරේන්ද්‍ර හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 5 සඳහා ජලය සැපයීමේ මාවුස්සා කැලේ සහ කාසල්රී යන ජලාශ දෙකෙනි. මේවායේ ජල මට්ටම පිළිවෙළින් අද උදෑසන 6 වන විට පිටාර මට්ටමේ සිට අඩි 14ක් හා 15ක් වශයෙන් පහළ බැස තිබේ.

    Latest News