අදාළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කර තිබිණ.
රඹුක්කනදී විරෝධතාවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට සැකපිට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කළේය.