රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග

අප්‍රේ 27, 2022

    පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අය සහ වෙඩි තැබු අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

    මෙම මරණය වෙඩි තැබීමෙන් සිදුකළ මරණයක් බවට, අධිකරණ වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි, මහේස්ත්‍රාත්වරිය සදහන්කර ඇත්තේ.

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 15:28

    Latest News