අද විදුලි කප්පාදුවක් නැහැ

මැයි 03, 2022

    අද (03) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    අදට යෙදී ඇති රාමාසාන් උත්සවය සැළකිල්ලට ගනිමිනුටයි මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇත්තේ.

    Latest News