දිවයින පුරා ගෑස්, ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව...(වීඩියෝ)

අප්‍රේ 27, 2022
  • ගෑස් රැගත් නෞකාව මෙරටට පැමිණිමෙන් අනතුරුව දිවයින පුරා ගෑස් බෙදා හරිමින් පවතින බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

    මේ අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් බෙදාහැරීම පැය 18ක් ඇතුළත සිදු කරන බවයි.

    Latest News