අද හා හෙට බැංකු විවෘතයි

අප්‍රේ 11, 2022

    බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද (11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.

    Latest News