විරෝධතාකරුවෝ අද ගාලුමුවදොරට

අප්‍රේ 09, 2022

    රජයට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විරෝධතා පාගමන් අද (09) පෙරවරුවේ ආරම්භ විය.

    සියලු විරෝධතා පාගමන් කොළඹ ගාලුමුවදොරට පැමිණීමටයි සැලසුම්කර ඇත්තේ.

    Latest News