සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

මාර් 31, 2022

    තිලක් ප්‍රේමකාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගත්තා.

    කැබිනට් තීරණයකට අනුව ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ප්‍රේමකාන්ත මහතා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණා. ඒ මහතා හිටපු නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වනවා.

    ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධාරියෙකු වන ප්‍රේමකාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගත්තේ අද පෙරවරුවේයි.

    Latest News