කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු සීමා කෙරේ

මාර් 31, 2022

    කොළඹ කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු කාල සීමාව පැය දෙකකට පමණක් සීමා කිරිමට කොටස් වෙළදපොළ බලධාරින් තීරණය කර තිබේ.



    මේ අනුව අද(31) සහ හෙට(01) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගණුදෙනු සදහා කොටස් වෙළද පොල විවෘතව තබනු ඇත.

    Latest News