ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව හිමිව තිබේ.

දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලැබූ හිපෝ පැටවෙකු නැරඹීමට ජනතාවට මේ දිනවල අවස්ථාව උදාවී තිබෙනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානය තුළට යොමු කිරීමේ වැඩ පිළිවෙළක් ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

තිලක් ප්‍රේමකාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගත්තා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ, එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

Latest News