ඉෂිනි වික‍්‍රමසිංහ, සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සැප් 09, 2021

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ, එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.



    පෞද්ගලික හේතුවක් මත ඇය ඉල්ලා අස්ව ඇති බව, සිය ඉල්ලා අස් වීමේ ලිපියෙන් ඈ දන්වා ඇතැයි, වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

    ඉෂිනි වික‍්‍රමසිංහ, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහ මහතාගේ දියණියයි.

    Latest News