ලක්ෂයකට අධික ගෑස් අදත් වෙළෙඳ‍පොළට

මාර් 19, 2022

    ගෑස් සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් අද වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ඊයේත් ගෑස් සිලින්ඩර් අසූදහසක් පමණ වෙළෙඳ පොළට නිකුත් කෙරිණ. එම සංස්ථාව පැවසුවේ පවතින මිලගණන් යටතේම ගෑස් සිලින්ඩර් ලබාගත හැකි බවයි.

    Latest News