විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතාගේ පාර්ශවයට සම්බන්ධ දකුණුපළාත් සභාවේ මන්ත්රීවරයෙක් තරුණියක් දූෂනය කර ඇති බවට ද ඔහු චෝදනා කර සිටි.
බේරුවල ප්රාදේශිය සභාවේ මන්ත්රීවරියක් බුරුවා ගසා ළමයි එක්ක පොලිස් ජීප්රියෙන් අරන් ගියා බවත් ඔහු කියා සිටියේ බදුල්ල ජවිපෙ ආසන බළමණ්ඩලයේ ප්රතිසංවිධාන රැස්වීම අමතමිනි. 20 වැනි සංශෝධන නියත වශයෙන්ම ගෙනවිත් ජනතාවගේ කැමැත්ත ගෙන එය සම්මත කරන බවයි ටිල්වින් සිල්වා කියා සිටියේ.