අද අලුයම ඇති වූ භූ චලනයෙන් සුනාමි අවධානමක් නැහැ

මාර් 14, 2022

    අද අලුයම් කාලයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රිච්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් හට ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    කෙසේ වෙතත් එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    02_TB_-No-threat_14_03_2022.jpg

     

    Latest News