සිසු සැරිය බස් සියල්ල අද සිට ධාවනයට

මාර් 07, 2022

    අද දිනයේ පාසල් ආරම්භ වීමත් සමඟ සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ කළමානාකරුවන් දැනුවත් කර ඇති බවයි, ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස පවසන්නේ.

    ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග ඩිපෝ සතු බවද ඔහු දැනුම් දෙයි.

    Last modified on සදුදා, 07 මාර්තු 2022 08:02

    Latest News