විදේශ ඇමති අද මානව හිමිකම් සැසිවාරය අමතයි

මාර් 01, 2022

    විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් අද (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 49 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

    මෙවර සැසි වාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කිරීමටද නියමිතයි. 

    Latest News