හෙට සිට විදුලි කප්පාදුවක්

පෙබ 15, 2022

    ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය සහ බලාගාර සතු ඉන්ධන අවම වීම නිසා හෙට (16) සිට දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    එහි සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි කප්පාදුව සිදුකරන ක්‍රමවේදය පිළිබඳව අද දැනුම් දෙන බවයි.

    එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 11:40

    Latest News