ගුරු-විදුහල්පති නව වැටුප් ක්‍රමවේදය, පිරිවෙන් ගුරුවරුන්ටත්....(වීඩියෝ)

ජන 19, 2022
  • ගුරු-විදුහල්පති සේවය සඳහා ක්‍රියාත්මක නව වැටුප් ක්‍රමවේදය, පිරිවෙන් ගුරුවරුන් සඳහා ද කඩිනමින් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    මේ වසරේ පෙබරවාරි මාසයේ සිට, ජනවාරි මසට හිමි හිඟ වැටුප් ද සමඟ ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නැයි, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා....

    Latest News