ඉදිරියේ දී විදුලි වාහන සඳහා ප්‍රමුඛතාව

ජන 18, 2022

    ඉදිරියේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වූ අද (18) දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවයි.

    Latest News