පාසල් නිල ඇඳුම් රෙදි 68%ක් නිකුත් කර අවසන්

ජන 12, 2022

    පාසල් නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68%ක් මේ වන විටත් කලාප කාර්යාලය වෙත නිකුත් කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

    ජනවාරි 31ට පෙර සියලු නිල ඇඳුම් කලාප කාර්යාල වෙත ලබාදීමට පියවර ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    Latest News