නව අගමැතිට චීන රජයෙන් සුභපැතුම්

ඔක් 27, 2018

    නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට චීන රජය සුබපැතුම් පළ කර තිබේ. 

    අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසට අද සවස පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ක්ෂුයියූ ආන් මහතා, එරට අගමැති ලී-කි-ච්‍යාං මහතාගේ සුබපැතුම් පිරිනැමුවා.

    චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා චීනයේ සහය නොමඳව ලබාදෙන බවයි.

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 09:58

    Latest News