බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජෝන්සන් අද එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත වෙයි. ඊයේ පැවති ඡන්ද විමසීමේ දී කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට ඔහු පත්වූයේ වැඩි ඡන්දයෙන්.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට චීන රජය සුබපැතුම් පළ කර තිබේ. 

1967 වසරේ දී සිය පියාණන්ගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂවල එකඟතාව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරනවා.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Latest News