ගෝලීය සමගිය මෙන්ම, මෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා ශක්තිය ලබා ගැනීමට චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qi-Zhenhong) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය.

මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බව චීන තානාපතිවරයා පවසයි.

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වෙයි.

චීනයේ කැනඩා තානාපතිවරයා සේවයෙන් පහ කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින්.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට චීන රජය සුබපැතුම් පළ කර තිබේ. 

Latest News