රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල වෙත නව නිවේදනයක්

ඔක් 27, 2018

    අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරි ඇති බව, ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අග්‍රාමාත්‍ය ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කරනු ලැබිණ.

    නව අගමැතිවරයෙකු පත් කළ විට ඊට පෙර සිටි අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාවට අනුව විසිරවීම සිදුවන බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම කරුණු සම්බන්ධයෙන් සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු සභාපතිවරුන් අවධාරණය කළ යුතු බවත්, එම නිවේදනයේ දැක්වේ.

    Latest News