ආපදා මරණ 25 දක්වා ඉහළට

නොවැ 11, 2021

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07කි.

    දිස්ත්‍රික්ක 17ක ආපදා තත්ත්වන් වාර්තා වී ඇති අතර ඉන් බලපෑම් එල්ලවී ඇති පුද්ගලයින් ගණන 212,060ක්.

    Latest News