තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ඔක් 18, 2021

    අමේරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ හතලිස් දෙදාහක් අද අලුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

    අලුයම 2.30 ට පමණ QR 668 දරණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි අදාළ එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ එන්නත් ගබඩාවේ විශේශිත ශීතාගාර වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.

    Latest News