අද කොවිඩ් මරණ 23 ක්

ඔක් 16, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 23 ක් අද (16) වාර්තා කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 6 දෙනා කාන්තාවන්.

    වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 18 දෙනාම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන්ය.

    අද (16) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 17:34

    Latest News