තවත් 561දෙනෙක් සුවය ලබයි

ඔක් 02, 2021

    කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 561 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 458,646ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News