තවත් ආසාදිතයින් 438කට සුවයි

ඔක් 13, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,238ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News