ආසාදිතයින් 882කට සුවයි

සැප් 22, 2021

    අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News