තවත් ආසාදිතයින් 1,499ක් සුවය ලබයි

ජූලි 28, 2021

    කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,499 දෙනෙක් අද (28) දිනය තුළ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News