එන්නත් මාත්‍රා 26,376,809ක් ජනතාවට ලබාදී අවසන්

ඔක් 02, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් ප්‍රමාණය 26,376,809ක්.

    14,555,215 දෙනෙකුට පළමු මාත්‍රාව ලබාදී තිබේ. 11,821,594 දෙනෙකුට මාත්‍රා දෙකම ලබාදී අවසන්.

    වයස අවුරුදු 12ත් 19ත් අතර විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මකයි.

    කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ද එන්නත්කරණය සිදු කෙරේ.

    Latest News