අද එන්නත ලබා ගත හැකි ස්ථාන 125ක්

දෙසැ 16, 2021

    අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව එය අද සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙයි.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා පනවා තිබූ මත්පැන් තහනම ඉවත් කර කර තිබේ.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Latest News