'පොකට් ෆැක්ට්‍රි' සංකල්පයෙන් සෑම ගමකටම ඇඟලුම් කම්හල්

ඔක් 02, 2021

    පොකට් ෆැක්ට්‍රි සංකල්පය තුලින් සෑම ගමකම යන්ත්‍ර 50කට නොඅඩු ඇඟලුම් කර්මාන්ත ශාලා ඇති කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා ඇපරල් ක්ලස්ටර්ස් ඇසෝසියේෂන් සාමාජිකයන් විසින්.

    අපනයන වෙළෙඳපොළ අවස්ථා වැඩිකර ගැනීම රැකියා බිහි කිරීම,ග්‍රාමීය සංවර්ධනය ඉන් අපේක්ෂිතයි.

    එහි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සාකච්ජාවේ දී මේ කරුණු අනාවරණය කෙරිණ.

    Latest News