අවුරුදු සමයෙත් කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්ථාව

අප්‍රේ 12, 2022

    උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

    මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,019,056ක් ද, දෙවන මාත්‍රාව පුද්ගලයන් 14,436,405ක් ද, බූස්ටර් එන්නත 7,908,970 ලබාගෙන තිබේ.

    බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති නම් එම එන්නත් මාත්‍රාව ලබාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. 

    Latest News