නව අගමැති සියලු පක්ෂවල එකඟතාවයෙන්.... - ඩිලාන් (වීඩියෝ)

ඔක් 27, 2018
  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂවල එකඟතාව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරනවා.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම පොදු ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමක් බව ද ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

     

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 12:36

    Latest News