පොලිස්පති - අගමැති මහින්ද හමුවෙයි

ඔක් 27, 2018

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තිබෙනවා.

    නීතිය හා සාමය ඇති කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි, පොලිස්පතිවරයා පවසා ඇත්තේ. හමුව සිදුවුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයාරාමයේ පිහිටි නිල නිවසේදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 08:13

    Latest News