තවත් 743කට සුවයි

සැප් 28, 2021

    අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 456,087 දක්වා ඉහළ ගොස් තිබේ. 

    Latest News