දින 30කට පසු යළිත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700 ඉක්මවා තිබේ.

තවත් 350කට සුවයි

අප්‍රේ 26, 2024

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 350 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (19) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

'කොවිඩ්-19' වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් 743කට සුවයි

අප්‍රේ 26, 2024

අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් 1,260කට සුවයි

අප්‍රේ 26, 2024

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,260 දෙනෙකු අද (18) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් 1,691කට සුවයි

අප්‍රේ 26, 2024

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News