දින 30කට පසු 700 ඉක්මවූ ආසාදිතයින්

නොවැ 10, 2021

    දින 30කට පසු යළිත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700 ඉක්මවා තිබේ.

    ඊයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 718ක්.

    තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 10,577 දෙනෙකු ඇතුළත්. සුවය ලැබූ සමස්ත පිරිස පන් ලක්ෂ 22,184ක්.

    Latest News