තවත් 350කට සුවයි

ඔක් 23, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 350 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව, මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 503,090ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News