වැව් 2000ක් සංවර්ධනය පියවර

සැප් 28, 2021

    වැව් දෙදහසක සංවර්ධන කටයුතු සඳහා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ඉදිරි වසර තුනක කාලය තුල දී මෙම වැව් සංවර්ධනය කිරීමට නියමිතයි.

    ග්‍රාමීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වැව් අමුණු 5000ක් කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

    මේ යටතේ සංවර්ධනය කෙරෙන වැව් දෙදහසේ ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා ගොඩ වී ඇති වැව්, පස් හා කාබනික අපද්‍රව්‍ය ඉවත් කරනු ලබයි.

    Latest News