තවත් ආසාදිතයින් 447කට සුවයි

ඔක් 09, 2021

    'කොවිඩ්-19' වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 479,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.

     

    Latest News