තවත් 1,260කට සුවයි

සැප් 18, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,260 දෙනෙකු අද (18) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,036ක් දක්වා ඉහළගොස් ඇත. 

    Latest News