තවත් ෆයිසර් මාත්‍රා 73,000ක් පැමිණෙයි

සැප් 13, 2021

    අමෙරිකාවේ නිශ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

    එම එන්නත් තොගයට හැත්ත තුන්දහස් හත්සිය දහයක (73710) එන්නත් ප්‍රමාණයක් ඇතුලත්.

    අලුයම 2.30 ට පමණ QR 668 දරන කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි එම එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට මධ්‍යම එන්නත් ගබඩාවේ විශේශිත ශීතාගාර වෙත රැගෙන රැගෙනවිත් තිබේ.

     

    Latest News