ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිය අද ඇරඹේ

සැප් 13, 2021

    ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48වැනි සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදි ඇරඹෙයි.

    එය ලබන 8 වැනිදා දක්වා පැවැත්වේ. එහි පළමු දිනයේදිම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තාවේ.

    Latest News