තවත් 1,769ක් සුවය ලබයි

සැප් 07, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 388,278ක් දක්වා ඉහළගොස් ඇත.

    Latest News