තවත් ෆයිසර් එන්නත් 92000ක් මෙරටට ලඟා වෙයි

සැප් 06, 2021

    අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා අනු දෙදහස් හාරසිය තිහක් (92430) අද අලුයම මෙරටට ලඟා වුනා.


    අද අලුයම 2.30 ට පමණ කටාර් රාජ්‍යයට අයත් QR668 දරන ගුවන් යානයෙන් එම තොගය කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට රැගෙන ආවා. පසුව එම එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ විශේශිත ශීතාගාර ගබඩාවක් වෙත රැගෙන ආවා.

    Latest News