පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අදත් විවෘතයි

සැප් 06, 2021

    පෑලියගොඩ මාළු වෙළෙඳ සැලට අද මාළු තොග ලැබීම සාමාන්‍ය පරිදි සිදු වී තිබුණත් පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

    ලොකු මාළු අලෙවිය අඩු වී ඇති අතර පොඩි මාළුවලට පමණක් ඉල්ලුම වැඩි වී තිබෙනවා.

    ඊයේ දිනයේ ට වඩා අද මාළු මිලදී ගැනීමට පැමිණි තොග වෙළඳුන් ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබුණු බව ද වාර්තා වුනා.

    Latest News